
Please note due to the new year's holiday the delivery of our books will be closed from 13th to 18th.
Product Availability: In stock
බුදු දහම ගවේෂණය කරන්නෙකුට මුළු ත්‍රිපිටකය ම කියවීම අපහසුය. මන්ද එය ප්‍රමාණාත්මකව වැඩි නිසාය. ත්‍රිපිටක පාලිය, අටුවා හා ප්‍රකරණ ග්‍රන්ථ ද පාලි ව්‍යාකරණ ග්‍රන්ථ ද ආශ්‍රය කොටගෙන ඒවායේ එන සුවිශේෂී දහම් කරුණු සම්පිණ්ඩනය කොට රචනා කරන ලද වටිනා ග්‍රන්ථයකි ' පාලි පද්‍ය පාඨ සංග්‍රහය'.
Publisher : S.Godage And Brothers (Pvt) Ltd
Pages : 88
Language : Sinhala
ISBN : 978-955-30-2990-4
Shipping Weight : 150 g
Binding : Soft Binding