
Product Availability: In stock
පාපී මාරයා යනු කවරෙක්ද?
පාපී මාරයා යනු කවරෙක්ද? මාර සේනාව යනු කවුරුන්ද? මාරයා යනු පුද්ගලයෙක්ද? එසේ නැතිනම් ක්ලේශ ධර්මයන් මාර සේනාවට හමුවන්නේ කෙසේද? පාපී මාරයාගේ වසගයට හසු වූ කෙනෙක් එයින් නිදහස් වන්නේ කෙසේද? මාරයාගෙන් නිදහස් වන මාර්ගය කුමක්ද? යන සෑම ගැටලූවකටම මෙම සදහම් ග්රන්ථය තුළින් ධර්මානුකූලව පිළිතුරු ලැබෙන අතර මාර වසගයෙන් නිදහස් වී නිවන කරා යන මාර්ගය ඉතා සරල බසින් පහදා දී ඇත.
Publisher : Sadeepa Publisher
Pages : 126
Language : Sinhala
ISBN : 978-955-671-110-3
Shipping Weight : 200 g
Binding : Soft Binding
Product Code : 10320042