0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Reset All
Untitled-491
Papochcharanaya

Product Availability: Out of stock

පාපෝච්චාරණය - බෞද්ධ ජාතක කථා පොතේ සඳහන් වන ජාතක කථා පදනම් කරගනිමින් වර්තමාන කෙටිකතා ස්වරූපයෙන් ලියවුණු කතන්දර පොතකි. රචකයා මේ Read More
$0.79

පාපෝච්චාරණය

බෞද්ධ ජාතක කථා පොතේ සඳහන් වන ජාතක කථා පදනම් කරගනිමින් වර්තමාන කෙටිකතා ස්වරූපයෙන් ලියවුණු කතන්දර පොතකි. රචකයා මේ සඳහා ජාතක කතා දොළහක් යොදාගෙන තිබේ. එම කථාවලින් ඉදිරිපත් කෙරෙන ජීවන දර්ශනය සහ ආදර්ශයන්, රස පූර්ණත්වයෙන් යුතුව මෙම කථා නිර්මානයන් මඟින් ද ඉදිරිපත් කර තිබේ. සෑම කතාවක් ආරම්භයේ දී ම එම ජාතක කථාවෙහි නම සඳහන් කර තිබීම නිසා ජාතක කථාවනුත් මෙම කථාවනුත් අතර වූ සම්බන්ධය විග‍්‍රහාත්මක රස වින්දනයකට යොමු කරවයි. පාඨකයා නව අත්දැකීමකට මග සලසන අත්වැලකි. කෙටිකතාවලින් ලද හැකි උපරිම ආස්වාදය මෙම කතා කියවීමෙන් ද ලැබිය හැකි වනු ඇත. 

Publisher :  Samayawardhana Publishers

Pages : 74

Language : Sinhala

ISBN : 955-570-421-X

Shipping Weight : 140 g

Binding : Soft Binding

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 140.0000 g
Product Length 22
Product Width 15
Product Height 0
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com