0
$0.00
 x 

Cart empty

Filtering & Search

Untitled-1394
Parani Lakdiwa Kanthawa
By:
Indrani Munasinha

Product Availability: In stock

පැරණි ලක්දිව කාන්තාව - පුරාණ ශිලා ලේඛන හා ග‍්‍රන්ථ ඇසුරු කරගනිමින් රචිත මෙම ග‍්‍රන්ථයෙන් පැරණි ලක්දිව විසූ කතුන්ගේ ආගමික ජීවිතය, Read More
$2.46
Quantity

පැරණි ලක්දිව කාන්තාව

පුරාණ ශිලා ලේඛන හා ග‍්‍රන්ථ ඇසුරු කරගනිමින් රචිත මෙම ග‍්‍රන්ථයෙන් පැරණි ලක්දිව විසූ කතුන්ගේ ආගමික ජීවිතය, වෘත්තීය ජීවිතය හා ගෘහස්ථ ජීවිතයද සම්බන්ධව මෙතෙක් ආවරණය වී තිබුණු තොරතුරු රාශියක් එළිදැක්වේ. මෙම ග‍්‍රන්ථයෙන් කියවෙන පැරණි ලක්දිව කතුන්ගේ රුව, ගුණ හා සවිය ගැන අසන පාඨක ජනයා තුළ මහත් අභිමානයක් ජනිත වෙයි. එසේ නැගෙන අභිමානය ඔවුන්ගේ පෞරුෂය ශක්තිමත් කිරීමෙහිලා නිසැකයෙන් ම හේතු වේ. 

Publisher :  Samayawardhana Publishers

Pages : 196

Language : Sinhala

ISBN : 978-955-570-864-7

Shipping Weight : 284 g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 284.0000 g
Product Length 22
Product Width 15
Product Height 0
There are yet no reviews for this product.
Recently viewed products

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Search