0
Rs. 0.00
 x 

Cart empty

Thripitakaya

09.-Vinaya_Parivara_Pali_2_B
Pariwara Pali 2

Product Availability: In stock

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී Read More
Rs. 1,830.00
Quantity

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරිවාරපාළි  2 කාණ්ඩය වේ . 

 

  • Publisher :Buddhist Cultural Center
  • Pages : 350
  • Language : Sinhala - Pali
  • Shipping Weight :1075g
  • Binding :  Hard Binding


Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 1075.0000 g
Product Length 29
Product Width 19
Product Height 2
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com