
Product Availability: In stock
බුද්ධත්වයෙන් විසිවන වස දක්වා කරන විස්තරය ඉතාම කාලෝචිතය. සංඝ සමාජය හා එහි පරමාර්ථ පඨමබෝධියේ ආරාමික සංස්ථාව කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ නිරාමිස ප්‍රීතිය ප්‍රකාශිත පරිච්ඡේදය දෙමාපියන් සංවරසීලි ගුණගරුක බුද්ධිමත් තම දරුවන් දැක ලබන ප්‍රීතිමත්භාවය සිහිගන්වන සුළුය.
Publisher : Buddhist Cultural Center
Pages : 31
Language : Sinhala
Shipping Weight : 105 g
Binding : Soft Binding
Sinhala Name : පඨම බෝධියේ ආරාමික සංස්ථාව