
Product Availability: Out of stock
පිරුවානා පොත් වහන්සේ - පන්සිල් ගැනීමේ පටන් දොරකඩ අස්න අනුශාසනාව, දේවතල්පත ලිවීම, පිරිත් පේ කිරීම ඇතුළු දෙවියන්ට පින්දීම දක්වා වූ සියලූම සිරිත් විරිත් සහ සියලූ සෙත් පිරිත් ද ඊට සම්බන්ධ රතන යන්ත්‍රය, නවගුණ යන්ත්‍රය, සීවලී යන්ත්‍රය, අභිසම්භිධාන යන්ත්‍රය, ජලනන්දන සහ රත්නාවලී යන්ත්‍ර ද ඒවා භාවිත කළ යුතු අවස්ථා ද සදහන් මෙම ග්‍රන්ථය විහාරස්ථානවලට පමණක් නොව නිවෙස්වල භාවිතයට ද ඉතා යෝග්‍ය ය.
Publisher : Samayawardhana Publishers
Pages : 380
Language : Sinhala
ISBN : 955-570-052-4
Shipping Weight : 876 g
Binding : Soft Binding