
Product Availability: In stock
විසුද්ධාචාර හිමියන්ගේ පොතකි.දෛනික ජීවිතයේ දී හා අසීරු අවස්ථා වලදී පියවි සිහිය උපයෝගී කර ගත හැකි අයුරු උගන්වයි.ගද්‍යයෙන් හා නිසදැස් පද්‍යවලින් ද ග්‍රන්ථය විසිතුරු කර ඇත.රාජකාරියට පිටත්ව යාම, වාහන පැදවීම,ආහාර ගැනීම, වේදනාව දැනගැනීම හා විද ගැන්ම ආදී සෑම අවස්ථාවකදීම පියවි සිහිය රැක ගැනීමට අවශ්‍ය උපදෙස් වලින් ග්‍රන්ථය සාරවත් බවට පත්වෙයි.
Publisher : Buddhist Cultural Center
Pages : 162
Language : Sinhala
Shipping Weight : 250 g
Binding : Soft Binding
Sinhala Name : පියවී සිහිය සහ තේ පානය