
Product Availability: Out of stock
පුරාණ සෙත් පිරිත්
ග‍්‍රහ අපල, නඩු හබ, සතුරු උවදුරු, රෝග පීඩා, අණවිණ, ආදී නොයෙකුත් කායික හා මානසික උපද්‍රවයන්හි දී පහසුවෙන් භාවිත කළ හැකි යන්ත‍්‍ර ප‍්‍රස්ථාර ඇතුළත් පොතකි. ඉතා දුර්ලබ ගණයේ මත්ස්‍යරාජ, අසිවක්ක, ආරණ්‍යක සෙත් පිරිත් හා ඊට නියමිත යන්ත‍්‍ර ප‍්‍රස්ථාරයන් ද දක්වා තිබේ. අටවිසි අභිසම්භිදාන,අභිසම්භිදාන, ජිනපංජර, සීවලී, ජයමංගල දශදිසා, ජලනන්දන, දසමාර, අංගුලිමාල, බොජ්ජංග ආදී විසිපහකට අධික සංඛ්‍යාවක් සෙත් පිරිත් මීට ඇතුළත් කර ඇති අතර ඊට නියමිත යන්ත‍්‍ර ප‍්‍රස්ථාරයන් ද දක්වා ඇත.
Publisher : Samayawardhana Publishers
Pages : 96
Language : Sinhala
ISBN : 978-955-570-682-7
Shipping Weight : 132 g
Binding : Soft Binding