
Product Availability: Out of stock
රට රටවල ජනකතා - ලෝකයේ සෑම රටකම පාහේ ජනකතා තියෙනවා. ඒ ඒ රටවල ජනතාවගේ සිතුම් පැතුම් ගති සිරිත් විදහා පානවා. තවත් වෙලාවකට මේ ජනකතාවල ඉතා සමීප නෑදෑ හිතවත්කම් ද දකින්නට ලැබෙනවා. මේ කෘතියේ ඉන්දියාව, ඉතාලිය, ආදී රටවල කතා තියෙනවා.
Publisher : M.D. Gunasena And Company Ltd
Pages : 27
Language : Sinhala
ISBN : 955-21-1210-9
Shipping Weight : 108 g
Binding : Soft Binding