
Please note due to the new year's holiday the delivery of our books will be closed from 13th to 18th.
Product Availability: In stock
ක්‍රමවත්ව සිදුකරන භාවනා පුහුණුවට උපකාරයක් වශයෙන් පූජ්‍ය හේනේපොල ගුණරතන මහ නාහිමිපාණන් වහන්සේ විසින් රචනා කරන ලදුව ඇමරිකාවේ විස්ඩම් ප්‍රකාශකයන' විසින' 2014 වර්ෂයෙ "Meditation on Perception" නමින් පළ කළ කෘතිය සිදු කරනුයේ ගිරිමානන්ද සුත්‍රයේ සඳහන් සංඥා භාවනා දහය පැහැදිලි කරමින් භාවනා පුහුණු කරන භාවනායෝගී සැදැහැතියන්ට නිරන්තරයෙන් අවශ්‍ය වන මගපෙන්වීම සහ උපදෙස් සරල බසින් ලබා දීමයි.