0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Reset All
Untitled-135

Saku Kavi Lakunu

Product Availability: In stock

සකු කවි ලකුණු - සංස්කෘත පද්‍ය කාව්‍ය මෙන් ම ගද්‍ය කාව්‍ය පිළිබඳ ව ද මනා විග‍්‍රහයක් උදාහරණ දෙමින් ඉදිරිපත් කරන අතිශය වැදගත් කෘතියකි. සංස්කෘත මහා කාව්‍ය ඛණ්ඩ කාව්‍ය මෙන් ම වීරකාව්‍ය පිළිබඳ ව විස්තර දක්වන අතර කාලිදාස, අශ්වඝෝෂ, භාරවී, මාඝ, ජයදේව ආදී කවියන් පිළිබඳ ව ද විස්තර සඳහන් කර ඇත. එසේම ශිශුපාලවධ, ගීකගෝවින්දය, කාදම්බරිය, කුමාර සම්භව, කිරාතර්ජුනිය, මේඝ දූතය, අනුරුධ ශතකය, බුද්ධ චරිත මහා කාව්‍ය ආදී කෘතීන් පිළිබඳ ව විමර්ශනාත්මක විස්තර ද මෙහි දක්වා තිබේ.
$1.76
Quantity

සකු කවි ලකුණු

සංස්කෘත පද්‍ය කාව්‍ය මෙන් ම ගද්‍ය කාව්‍ය පිළිබඳ ව ද මනා විග‍්‍රහයක් උදාහරණ දෙමින් ඉදිරිපත් කරන අතිශය වැදගත් කෘතියකි. සංස්කෘත මහා කාව්‍ය ඛණ්ඩ කාව්‍ය මෙන් ම වීරකාව්‍ය පිළිබඳ ව විස්තර දක්වන අතර කාලිදාස, අශ්වඝෝෂ, භාරවී, මාඝ, ජයදේව ආදී කවියන් පිළිබඳ ව ද විස්තර සඳහන් කර ඇත. එසේම ශිශුපාලවධ, ගීකගෝවින්දය, කාදම්බරිය, කුමාර සම්භව, කිරාතර්ජුනිය, මේඝ දූතය, අනුරුධ ශතකය, බුද්ධ චරිත මහා කාව්‍ය ආදී කෘතීන් පිළිබඳ ව විමර්ශනාත්මක විස්තර ද මෙහි දක්වා තිබේ.

Publisher :  Samayawardhana Publishers

Pages : 175

Language : Sinhala

ISBN : 978-955-570-612-4

Shipping Weight : 140 g

Binding : Soft Binding

There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Sitemap