
Product Availability: Out of stock
සක්වළ සත්‍යය සහ ජ්‍යොතිෂ නියාමය - ජ්‍යෙතිෂ ඇසින් සක්වළ පිළිබඳ ව කෙරෙන විග‍්‍රහයකි. මහාමේරු පර්වතය, ඒ වටා ඇති සප්තකූට පර්වත, ඒ හා සමඟ ඇති ප‍්‍රවාල සාගරය, කිරි සයුර, මහමෙර පත්ළෙහි ඇති අසුර භවන පිහිටි තව්තිසාව ආදී දිව්‍ය ලෝක, නාග ලෝකය ආදී බොහෝ දෑ චිත‍්‍ර රූප සටහන් මගින් ඉදිරිපත් කර තිබේ. මේ හැරෙන්නට සතර වරම් දෙවිවරුන් පිළිබඳව ද සතර ග‍්‍රන්‍ථ, බුදු බව සහ සතර මග සතර ඵලයන් ගැනද බොහෝ විස්තර ඇතුළත් කර ඇති මෙහි ඒ හා සම්බන්ධ වන ග‍්‍රහයන්, රාශීන් සහ නැකැත් 27 පිළිබඳව ද කරුණු සඳහන් ව තිබේ.
Publisher : Samayawardhana Publishers
Pages : 48
Language : Sinhala
ISBN : 955-570-342-6
Shipping Weight : 157 g
Binding : Soft Binding