0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Reset All
Sakwala Sathya Saha Jyothisha Niyamaya

Product Availability: Out of stock

ජ්‍යෙතිෂ ඇසින් සක්වළ පිළිබඳ ව කෙරෙන විග‍්‍රහයකි. මහාමේරු පර්වතය, ඒ වටා ඇති සප්තකූට පර්වත, ඒ හා සමඟ ඇති ප‍්‍රවාල සාගරය, කිරි සයුර, Read More
$1.14

සක්වළ සත්‍යය සහ ජ්‍යොතිෂ නියාමය - ජ්‍යෙතිෂ ඇසින් සක්වළ පිළිබඳ ව කෙරෙන විග‍්‍රහයකි. මහාමේරු පර්වතය, ඒ වටා ඇති සප්තකූට පර්වත, ඒ හා සමඟ ඇති ප‍්‍රවාල සාගරය, කිරි සයුර, මහමෙර පත්ළෙහි ඇති අසුර භවන පිහිටි තව්තිසාව ආදී දිව්‍ය ලෝක, නාග ලෝකය ආදී බොහෝ දෑ චිත‍්‍ර රූප සටහන් මගින් ඉදිරිපත් කර තිබේ. මේ හැරෙන්නට සතර වරම් දෙවිවරුන් පිළිබඳව ද සතර ග‍්‍රන්‍ථ, බුදු බව සහ සතර මග සතර ඵලයන් ගැනද බොහෝ විස්තර ඇතුළත් කර ඇති මෙහි ඒ හා සම්බන්ධ වන ග‍්‍රහයන්, රාශීන් සහ නැකැත් 27 පිළිබඳව ද කරුණු සඳහන් ව තිබේ. 

Publisher :  Samayawardhana Publishers

Pages : 48

Language : Sinhala

ISBN : 955-570-342-6

Shipping Weight : 157 g

Binding : Soft Binding

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 157.0000 g
Product Length 22
Product Width 14
Product Height 0
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Sitemap