
Please note due to the new year's holiday the delivery of our books will be closed from 13th to 18th.
Product Availability: Out of stock
සමාධියේ ප‍්‍රීතිය
''සමාධි'' ය ගැන කරුණු විස්තර කර ඇති අත්පොත් වලට වඩා මේ පොත වෙනස් වෙයි. ප‍්‍රධාන වශයෙන්ම එකම ආචාර්යවරයෙකුගේ අදහස් හෝ දෘෂ්ටි කෝණයන් මෙහි දැක්වෙන්නේ නැත. ඒ වෙනුවට විවිධ පදනම් ග‍්‍රන්ථ, ධර්ම ග‍්‍රන්ථයන් පිළිබද ඉදිරිපත් කිරීම් සහ සමාධිය පිළිබද විවිධ ඉගැන්වීම්, ගැඹුරින් පුළුල්ව, අංගසම්පූර්ණව පරික්ෂා කොට අදාළ මාතෘකාව පිළිබදව ඇති තර්ක, නොඑකගතා සහ මත සාකච්ඡා කිරීම මෙහි අරමුණ වෙයි.
Publisher : Samudra Weththasinha Publishers
Pages : 183
Language : Sinhala
ISBN : 978-955-0600-42-7
Shipping Weight : 240 g
Binding : Soft Binding
Product Code : 10270108