
Product Availability: Out of stock
සම්භාව්‍ය විචාර උද්දීපන
ජගත් කීර්තියට පත් සම්භාව්‍ය විද්වතුන්ගේ විචාර මතවාද සිංහල පාඨකයාට හදුන්වාදෙන වැදගත් කෘතියකි. ගී ද මෝපසාං, ඇන්ටන් චෙකොව්, බර්ග් එසන්වින්, රිචඞ් හෝගාඞ් සහ ජෝජ් ලූකාස්ගේ තෝරාගත් නිබන්ධ මීට ඇතුළත්ය.
Publisher : Fast Publishing (PVT) Limited
Pages : 119
Language : Sinhala
ISBN : 978-955-677-202-9
ISBN : 9789556772029
Product Code : 10250400
Shipping Weight : 180 g
Binding : Soft Binding