
Product Availability: In stock
සංස්කාර විශ්ලේෂණය නම් ග්‍රන්ථයට නව සංස්කරණයක් වශයෙන් මෙම ග්‍රන්ථය ලියා ඇත. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීමට නම් සංස්කාර මොනවාදැයි තේරුම්ගත යුතුය. එම සංස්කාර පිළිබඳව මෙහිදී ඉතා සරලව පුළුල් ලෙස විග්‍රහ කර ඇත..
Publisher : Buddhist Cultural Center
Pages : 168
Language : Sinhala
ISBN : 978-955-663-551-5
Shipping Weight : 250 g
Binding : Soft Binding
Sinhala Name : සංස්කාර විශ්ලේෂණය