
Product Availability: In stock
බුදුන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය (සුතා) අසා (ධතා) ධාරණය කොට ගැනීමෙනි දහම්හි අරුත් සොයාගත හැකිවන්නේ. දහම් හි අරුත් තේරුම් නොගෙන එම ධර්මයන් පුරුදු කරගැනීමට නෙහැකිවනු ඇත, ධර්මාවබෝධයට ඇති ප්‍රධානතම උපකාරය වන්නේ කළ්‍යාණ මිත්‍ර ඇසුර තුළින් සද්ධර්ම ශ්‍රවණයයි. ඒ සඳහා විශාල දහම් දැනුමකින් අප සන්නද්ධ කරන අගනා කෘතියකි කලවානේ ආනන්ද හිමියන්ගේ සසර දුක් ගිනි නිවන මග නැවත නැවත සිහිකිරීම නම් ග්‍රන්ථය.
Publisher: Buddhist Cultural Centre
Pages: 301
Language: Sinhala
ISBN: 978-624-5504-17-6
ISBN: 9786245504176
Product Code: 10051035
Shipping Weight: 420g
Binding: Soft Binding