0
Rs. 0.00
 x 

Cart empty
Untitled-142
Untitled-158
Sathara Paramartha Dharma Wigrahaya

Product Availability: In stock

සතර පරමාර්ථ ධර්ම විග‍්‍රහය - බුදු දහමේ සම්පූර්ණ වශයෙන් ඇතුළත් වන විනය පිටකය, සූත‍්‍ර පිටකය, අභිධර්ම පිටකය යන ත‍්‍රිපිටකයට අයත් Read More
Rs. 1,150.00
Quantity

සතර පරමාර්ථ ධර්ම විග‍්‍රහය

බුදු දහමේ සම්පූර්ණ වශයෙන් ඇතුළත් වන විනය පිටකය, සූත‍්‍ර පිටකය, අභිධර්ම පිටකය යන ත‍්‍රිපිටකයට අයත් අභිධර්මයත්, අභිධර්මයෙහි ප‍්‍රධාන වශයෙන් අඩංගු වන චිත්ත, චෛතසික, රූප, නිබ්බාන යන පරමාර්ථ ධර්ම සතරත් ඉතා පැහැදිලි ලෙස මෙහි විස්තර කර තිබේ. මෙම පොත කියවීමෙන් එම අභිධර්ම පිටකය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැක. එසේම සිත දියුණු කර ගැනීම තුළින් නිවන් අවබෝධ කර ගැනීමේ පිළිවෙල සහ ඊට අනුගත වන ආකාරය ද මෙයින් පැහැදිලි වේ. නිවන් අවබෝධය අපේක්ෂිත සෑම අයෙකු විසින් ම කියවිය යුතු පොතකි.

Publisher :  Samayawardhana Publishers

Pages : 315

Language : Sinhala

ISBN : 978-955-570-808-1

Shipping Weight : 695 g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 695.0000 g
Product Length 24
Product Width 19
Product Height 1
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com