
Product Availability: In stock
සතිමත් බවෙහි බලය
''The Power of Mindfulness'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙයින්, සති සංකල්පය බෞද්ධ භාවනාවේ නිරතවන්නන්ට තවදුරටත් තේරුම්කර දෙමින්, ක්‍රමිකව දියුණුකරගත් නිවැරදි කුසල් සහගත අවධානය ප්‍රබල බලශක්තියක් ලෙස මානසික අභ්‍යාසයෙහි යොදාගත හැකි ආකාරය විමසා බලයි.
Publisher : Buddhist Publication Society
Pages : 100
Language : Sinhala
ISBN : 978-955-240292-0
Shipping Weight : 180 g
Binding : Soft Binding