
Product Availability: Out of stock
සතිපට්ඨාන භාවනා
සතිපට්ඨාන සූත්‍රය විදර්ශනා භාවනා මාර්ගයකි. එහි අන්තර්ගත වූ කොටස් අවසන් වන්නේ ද චතුරාර්ය සත්‍ය ධර්මයට යොමු වීමක් ලෙසය. විශුද්ධියට ඒකායන මාර්ගය ද වෙයි. එදිනෙදා ජීවිතයේ ගෙවී යන අසහනකාරී දෑ මෙන්ම අභියෝගයන්ට මනා පිටුවහලක් වේ. ”සතිපට්ඨාන භාවනා” නමැති මේ සදහම් ග්‍රන්ථය ඒ සදහා මග පෙන්වන කල්‍යාණ මිත්රයෙකි.
Publisher : S.Godage And Brothers (Pvt) Ltd
Pages : 59
Language : Sinhala
ISBN : 955-20-9812-2
Shipping Weight : 140 g
Binding : Soft Binding
Product Code : 10270112