
Product Availability: In stock
ප්‍රයෝගිකව භාවනාවේ යෙදෙන යතිවරයන් වහන්සේ නමක් විසින් භාවනාව උගැන්වීම උදෙසා ලියන ලද කෘතියකි.
ආනාපාන සති භාවනාව පුරුදු කරන්නන් හට නිවැරදිව පුහුණු වීමට අත් පොතක් වන මෙය සතිපට්ඨානයෙහි පරමාර්ථයත් එය වැදීමෙන් ලැබෙන ආනිශන්සයන් යනාදී කරුණු විග්‍රහ කර ඇත.
Publisher : Buddhist Cultural Center
Pages :48
Language : Sinhala
ISBN : 978-955-663-100-5
Shipping Weight : 110g
Binding : Soft Binding
Sinhala Name : සතිපට්ඨාන දේශනා