
Product Availability: In stock
සැදහැ සිතින් පුදමි
බුද්ධ ධර්මය නිවන් දූකීමට පමණක් සීමා වූ දහමක් නොවි.
බුදු දහමට අනුව පරලොව ජීවිතය පමණක් නොව මෙලොව ජිවිතය
ද සාර්ථක කරගත හැකි බව නො දත් අය ද ඇත. සමහර පිංවතුන්
පාළි ගාථා ධර්මයන් හොඳින් දන්නා නමුන් එහි සිංහල තේරුම
නොදන්නා බැවින් නියම වැටහීමක් ලබා ගන්නේ නැත.
එවැනි පිංවතුන්ට මනා දනුමක් ලබා ගැනීම පිණිස ද, අනෙකුත්
පිංවතුන්ට තම අවබෝධය රදවා ගැනීම පිණිස ද, 'සෙත සලසන
සදඳහමි මග' මහෝපකාරී වෙතැ යි බලාපොලොත්තු වෙමි, මෙහි
අඩංගු ධර්මය මනාලෙස අවබෝධ කරගෙන ඊට අනුකූල ච කටයුතු
කිරිමෙන් හා පිළිපැඳීමෙන් තමාටත් අනුන්ටත් යහපත උදාකර ගත
හැකි අතර, තමාට ප්‍රිය මනාප සාර්ථක ජිචිතයක් ගන කිරීමට ද
හැකිවේ,
විශේෂයෙන් ම ධම්මපදයෙන් තෝරාගත් ගාථා ධර්මයන් මෙහි
යොදා ඇත්තේ, ජීවිතය හැඩ ගස්වා ගැනීම හා දියුණුව ලබා ගැනීම
පිණිස, එම ධර්ම කරුණු මහෝපකාරී වන නිසා ය.
Pages : 58
Language : Sinhala
ISBN : 978-955-663-635-2
ISBN : 9789556636352
Product Code : 10140203
Shipping Weight : 98 g
Binding : Soft Binding