0
Rs. 0.00
 x 

Cart empty
202
Sidath Sangara Wimasuma

Product Availability: In stock

සිදත් සඟරා විමසුම - සිංහල භාෂාවේ ව්‍යාකරන නීති සම්බන්ධව ලියැවුණු පැරණි ම පොත වශයෙන් සැලකිය හැකි සිදත් සඟරාව බොහෝ වියත්හු ගුරු Read More
Rs. 320.00
Quantity

සිදත් සඟරා විමසුම
සිංහල භාෂාවේ ව්‍යාකරන නීති සම්බන්ධව ලියැවුණු පැරණි ම පොත වශයෙන් සැලකිය හැකි සිදත් සඟරාව බොහෝ වියත්හු ගුරු පොතක් වශයෙන් සැලකූහ. ව්‍යාකරණ විධි විස්සක් විස්තර කෙරෙන මෙම පොත හැම ශිෂ්‍යයකු ම කියවා බැලිය යුතු පොතකි. කටපාඩම් කළ යුතු, කළ හැකි, ව්‍යාකරණ රීති ඉතා ප‍්‍රයෝජනවත් ය. පැරණි බස්වහර හසුරුවමින් ලියැවී ඇති සිදත් සඟරාව සඳහා ලියැවුණු මෙම විමසුම සිංහල භෂා විද්‍යාර්ථීන් සඳහා ම ලියැවුණකි. 

Publisher :  Samayawardhana Publishers

Pages : 149

Language : Sinhala

ISBN :  955-570-077-X

Shipping Weight : 199 g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 199.0000 g
Product Length 21
Product Width 14
Product Height 0
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com