0
$0.00
 x 

Cart empty

Filtering & Search

Untitled-4152
Sihina Diganthaya Saha Sihina Phalapala
By:
Rathna Deshapriya Amarasooriya

Product Availability: In stock

සිහින දිගන්තය සහ සිහින ඵලාපල - රත්න දේශප්‍රිය අමරසූරිය විවිධ විෂයන්ගෙන් පොත්පත් ලියන කර්තෘවරයෙකු වූ රත්න දේශප්‍රිය අමරසූරිය Read More
$1.58
Quantity

සිහින දිගන්තය සහ සිහින ඵලාපල -රත්න දේශප්‍රිය අමරසූරිය විවිධ විෂයන්ගෙන් පොත්පත් ලියන කර්තෘවරයෙකු වූ රත්න දේශප්‍රිය අමරසූරිය සූරීන් "සිහින දිගන්තය සහ සිහින ඵලාපල" ග්‍රන්ථයෙන් විවිධ කරුණු ඉදිරිපත් කර ඇත. ඉතා ඈත අතීතයේ සිට සිහින ඵලාපල පිලිබඳ අප රට ජනතා අවධානය ඉතා විශාලය. එවන් මොහොතක මෙවන් ග්‍රන්ථයක් මගින් සිහිනය කුමක්ද? පිලිබඳ සවිස්තරවලින් ඒ බව මනාව දක්නට ලැබේ. ගුවන්විදුලියෙන් ද රාත්‍රී පෙනෙන සිහිනය පිලිබඳ උදේට ඵලාපල කී මොහු විටින් විට ජන හදවත් පුබුදු කරන පොත් ලියන්නකු වශයෙන් ද ප්‍රසිද්ධියක් ලබා ඇත.

Publisher : S. Godage Publisher

Language : Sinhala

Pages : 119

ISBN : 978-955-30-6915-0

Shipping Weight : 205 g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 205.0000 g
Product Length 21
Product Width 14
Product Height 0
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Search