0
Rs. 0.00
 x 

Cart empty
2624
34469
419
Silmatha Kayiu

Product Availability: Out of stock

තායිලන්තයේ සිල්මාතා කායිව් 1901 දී ඈත පිටිසර වනගත ගම්මානයක ඉපිද හැදුණු වැඩුණු ගෙවිලියකි. පාසල් නොගිය ඇය දෑතේ විරියෙන් දුෂ්කර Read More
Rs. 190.00

 තායිලන්තයේ සිල්මාතා කායිව් 1901 දී ඈත පිටිසර වනගත ගම්මානයක ඉපිද හැදුණු වැඩුණු ගෙවිලියකි.  පාසල් නොගිය ඇය දෑතේ විරියෙන් දුෂ්කර කටුක දිවියක් ගෙනගිය ගැහැණියකි. නිසරු විවාහ ජිවිතයක දුක්ගැහැට විදි ගෘහණියකි. ගිහිගෙය අතහැර ගොස් රහතන් වහන්සේ නමක් යටතේ ධර්මය අසා ධරා පුහුණු වී රහත් ඵලය ලැබූ තෙරණියකි. 1991 දී පිරිනිවන් පෑ බුද්ධ ශ්‍රාවකයෙකි අදත් පිරිසිදුව පවතින ධර්මය අනුව පිළිපැද නිවන් දැකිය හැකි බවට ඇති ප්‍රබල සාක්ෂියකි.  

 

 

  • Publisher : 978-955-7887-09-8
  • Pages : 225
  • Language : Sinhala
  • ISBN : 978-955-1118-06-8
  • Shipping Weight : 95 g
  • Binding : Soft Binding


Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 356.0000 g
Product Length 22
Product Width 14
Product Height 1
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com