
Product Availability: In stock
සිංහල හෝඩිය/ නම් පොත/ මඟුල් ලකුණ/ ගණදෙවි හෑල්ල/ වන්දනා කවි පොත/ බුද්ධ පද්‍යය/ සකස්කඩ
සිංහල දරුවනට අත්පොත් තැබීමෙන් පසුව අපේ විහාරස්ථාන වලත්, පාසල් වලත් පුරාණයේ සිට භාවිතා කරන ලද පැරණි පොත් පෙළක් විය. මෙය එම පොත් පෙළෙහිම එකතුවකින් සැදුම් ලත් ග්‍රන්ථයකි.
Publisher : Modern Book Company
Language : Sinhala
Pages : 68
ISBN : 978-955-558-196-7
Shipping Weight : 130 g
Binding : Soft Binding