0
Rs. 0.00
 x 

Cart empty
Untitled-1933
Sinhala Janakavi

Product Availability: In stock

සිංහල ජන කවි - විශ්ව විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්්‍යය වරයෙකු වූ මෙහි සංස්කාරක, දශක ගනණාවක් ලද අත්දැකීම් හා පළපුරුද්ද උපයෝගී කර Read More
Rs. 150.00
Quantity

සිංහල ජන කවි

විශ්ව විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්්‍යය වරයෙකු වූ මෙහි සංස්කාරක, දශක ගනණාවක් ලද අත්දැකීම් හා පළපුරුද්ද උපයෝගී කර ගනිමින් වැඩෙන ළමා මනසට යෝග්‍ය වන අයුරින් මෙම කෘතිය සම්පාදනය කළ බව සඳහන් කරයි. මෙහි දක්නට ලැබෙන්නේ යම් යම් තෝරාගත් ජනකවි සමුදායක් බව පෙනේ. ඊට හේතුව ළමා මනසෙහි දැනුමත්, ආකල්පත්, කුශලතාත් වර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී වන ජනකවි පමණක් තෝරා ගැනීම බව සඳහන් කළ හැක. 

Publisher :  Samayawardhana Publishers

Pages : 57

Language : Sinhala

ISBN : 955-570-341-8

Shipping Weight : 157 g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 157.0000 g
Product Length 24
Product Width 18
Product Height 0
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com