
Product Availability: In stock
සිංහල ජන කවි
විශ්ව විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්්‍යය වරයෙකු වූ මෙහි සංස්කාරක, දශක ගනණාවක් ලද අත්දැකීම් හා පළපුරුද්ද උපයෝගී කර ගනිමින් වැඩෙන ළමා මනසට යෝග්‍ය වන අයුරින් මෙම කෘතිය සම්පාදනය කළ බව සඳහන් කරයි. මෙහි දක්නට ලැබෙන්නේ යම් යම් තෝරාගත් ජනකවි සමුදායක් බව පෙනේ. ඊට හේතුව ළමා මනසෙහි දැනුමත්, ආකල්පත්, කුශලතාත් වර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී වන ජනකවි පමණක් තෝරා ගැනීම බව සඳහන් කළ හැක.
Publisher : Samayawardhana Publishers
Pages : 57
Language : Sinhala
ISBN : 955-570-341-8
Shipping Weight : 157 g
Binding : Soft Binding