0
$0.00
 x 

Cart empty

Please note due to the new year's holiday the delivery of our books will be closed from 13th to 18th. 

Advanced Filtering & Search

Reset All
1682
Sinhala Thupa Wanshaya

Product Availability: Out of stock

සිංහල ථූපවංශය (ගැටපද විවරණය සහිත) - ගෞතම බුදුන් වහන්සේගේ සූවිසි විවරණ කථා, දශ පාරමිතා බුද්ධ චරිතය, බුදුවීම සහ පිරිනිවන් පෑම, ධාතු Read More
$2.33

සිංහල ථූපවංශය (ගැටපද විවරණය සහිත)

ගෞතම බුදුන් වහන්සේගේ සූවිසි විවරණ කථා, දශ පාරමිතා බුද්ධ චරිතය, බුදුවීම සහ පිරිනිවන් පෑම, ධාතු නිධාන, ධර්මාශෝක රජු අසූහාර දහසක් වෙහෙර තැනීම, ලංකාවේ බුදු සසුන පිහිටුවීම මෙම පොතේ ප‍්‍රථම කොටසට ඇතුළත් වන අතර දෙවැනි කොටසින් දුටු ගැමුණු රජතුමාගේ ලෝක ශාසන සේවාව ද දශමහ යෝධයන්ගේ විස්තර ද වර්ණනා කෙරේ. අඩසිය වසකට ආසන්න කාලයක් අනුරාධපුර රාජධානියේ අණසක පැතුරූ එළාර ද්‍රවිඩ රජ පරාජය කිරීම පිළිබඳ විශ්මය දනවන කථා පුවත ප‍්‍රධාන වශයෙන් මීට ඇතුළත් වේ. 

Publisher :  Samayawardhana Publishers

Pages : 276

Language : Sinhala

ISBN : 955-570-044-3

Shipping Weight : 317 g

Binding : Soft Binding

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 317.0000 g
Product Length 21
Product Width 14
Product Height 1
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com