0
$0.00
 x 

Cart empty

Filtering & Search

Untitled-101
Untitled-1126
Sndhi Wimarshana
By:
Prof.Punchibanda Ekanayaka

Product Availability: In stock

සන්ධි විමර්ශන - භාෂාවක් අවශ්‍ය පරිදි හසුරුවා ගැනීම සඳහා විද්වතුන් නොයෙකුත් භාෂා ප‍්‍රයෝග උපයෝගී කරගන්නා ආකාරය දක්නට ලැබේ. එම Read More
$2.32
Quantity

සන්ධි විමර්ශන

භාෂාවක් අවශ්‍ය පරිදි හසුරුවා ගැනීම සඳහා විද්වතුන් නොයෙකුත් භාෂා ප‍්‍රයෝග උපයෝගී කරගන්නා ආකාරය දක්නට ලැබේ. එම භාෂා ප‍්‍රයෝග එක්තරා සම්මත ක‍්‍රමයක් අනුව යොදා ගැනීම පවතින ක‍්‍රමවේදය වේ. මෙම කෘතියෙන් සිංහල භාෂාවේ සන්ධි විධි අනුව වචන සකසා ගන්නා අන්දම විග‍්‍රහ කර ඇත. එම සන්ධි විධි උදාහරණ සහිතව මෙහි දක්වා තිබේ. සිසුන්ට මෙන් ම ගුරු භවතුන්ට ද භාවිතය සඳහා සුදුසු අත්‍යවශ්‍ය ග‍්‍රන්ථයකි. 

Publisher :  Samayawardhana Publishers

Pages : 115

Language : Sinhala

ISBN : 978-955-570-893-7

Shipping Weight : 210 g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 210.0000 g
Product Length 22
Product Width 15
Product Height 0
There are yet no reviews for this product.
Recently viewed products

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Search