
Product Availability: In stock
සෝවාන් වීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ
තිසරණගත බෞද්ධයාගේ පරම අපේක්ෂාව සසර ගමන කෙටිකර ගැනීම නම් ඒ සදහා බුද්ධ දේශනාවේ අඩංගු සෝවාන් ඵලස්ථයකු වීම සදහා දේශිත ධර්ම කරුණු මෙන්ම සෝවාන් වීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ ද පිටකයට අනුව පැහැදිලි කරනු ලබන කෘතියකි.
Publisher : S.Godage And Brothers (Pvt) Ltd
Language : Sinhala
Pages : 126
ISBN : 978-955-30-9006-5
Shipping Weight : 240 g
Binding : Soft Binding
Product Code : 10030306