
Product Availability: Out of stock
ශ‍්‍රී රාජසිංහ වර්ණනාව
මහනුවර රජ කළ දෙවැනි රාජසිංහ රජු පෘතුගීසීන් සමඟ සිදු කළ සටන් ගිවිසුම් ආදිය පිළිබ`දවත් රජුගේ ශ‍්‍රී විභූතිය සම්බන්ධවත් එකල රචිත ශ‍්‍රී රාජසිංහ වර්ණනාව නැමැති පද්‍ය සංග‍්‍රහය පදනම් කර ගනිමින් ලියැවුණු ඓතිහාසික විවිධ විස්තරත් මෙම කෘතියට ඇතුළත් වේ. අප‍්‍රකට ඓතිහාසික තොරතුරු හා මනා සිද්ධි සංයෝජනයකින් යුතු බැවින් සාහිත්‍ය කෘතියකින් ලැබිය හැකි නොමද රසාස්වාදයක් ද මෙය කියවීමෙන් ලැබිය හැකි බව සඳහන් කළ හැක.
Publisher : Samayawardhana Publishers
Pages : 217
Language : Sinhala
ISBN : 955-570-397-3
Shipping Weight : 325 g
Binding : Soft Binding