
Product Availability: Out of stock
සුබෝධිනී ව්‍යාඛ්‍යා සහිත කාව්‍යාදර්ශය
කාව්‍ය ලක්ෂණ, කාව්‍ය ප්‍රභේද, අත්ථාලංකාර විභාග, ශේල්ෂ විශෙෂොක්ති, භූමිකා, හේතු ආදි කාව්‍යකරණය සම්බන්ධ සියලූම උපදේශ අඩංගු පැරණිම ග්‍රන්ථය වශයෙන් සැලකේ. ශ්‍රී මත් දණ්ඩින් විසින් මෙම ග්‍රන්ථය රචනා කරන ලදී. ඔබටත් අනාගතයේ දී කවියකු කිවි`දියක විය හැකිවනු ඇත. ඒ සඳහා අවශ්‍ය උපදෙස් මෙම කාව්යාදර්ශයෙන් උකහා ගත හැක.
Publisher : Samayawardhana Publishers
Pages : 347
Language : Sinhala
ISBN : . 955-570-212-8
Shipping Weight : 430 g
Binding : Soft Binding