
Product Availability: In stock
සුදු වළායට එදා වැඩිමග - 1 කොටස
මෙය තිච් ඤතාන් යතිවරයාණන් විසින් ථේරවාද මහායාන හා තිබ්බත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිශීලනයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද බුදු සිරිතෙහි සිදුහත් චරිතයේ ළමාවිය, තාරුණ්‍ය හා උතුම් සත්‍යාවබෝධය ලැබීම පිළිබද කථා පුවතයි. මෙය Old Path White Clouds නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි.
Publisher : Vijesooriya Grantha Kendraya
Pages : 192
Language : Sinhala
ISBN : 978-955-691-128-2
Shipping Weight : 277 g
Binding : Soft Binding
Product Code : 10030185