
Product Availability: Out of stock
සුදු වැද්දා නොලියූ කතා - ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්ය, ජන ජීවිතය හා ඒ තුළ ආත්මගත වූ මානුෂීය ධර්මතා සියුම්ව මතු කරමින් රසාලිප්ත චින්තාවලියක් සහෘද හදවතෙහි ජනනය කරන්නට සමත් නිර්මාණ එකතුවකි. වෘත්තියෙන් ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ඉංග්‍රීසි ජාතික ශ්‍රේෂ්ඨ ලේඛක ආර්. එල්. ස්පිට්ල් මහතාගේ හදවතෙහි ජනිත වූ මෙම කතා සැකිලි, ඇට මස් ලේ නහරින් පිරිපුන්ව ප්‍රතිනිර්මාණය කළේ ජයවීර විජයපාල මහතාය. අප රටේ අප නොදුටු පැත්තක් විවරණය කරන මෙම අපූරු නිර්මාණ සිංහලයාට නැවුම් අත්දැකීම් රාශියක් එක්කරන්නට සමත්ය.
Publisher : M.D. Gunasena And Company.Ltd
Pages : 68
Language : Sinhala
ISBN : 955-21-0601-X
Shipping Weight : 99 g
Binding : Soft Binding