
Product Availability: In stock
සුත්තනිපාත අධ්‍යයනය
සූතාන්ත්ර පිටකයේ ඛුද්දක නිකායගත සම්භාව්‍ය ග්රන්ථයක් වන සුත්තනිපාතය ඉතා පෞරාණික හා ගම්භීර බුද්ධ දේශනා ඇතුළත් කෘතියකි. සිංහල භාෂාවෙන් ඒ පිළිබදව සැපයුණු ලේඛන සංග්‍රහයක් ශාස්ත්‍රීය ලෝකයට දායාද කිරීම මේ ග්‍රන්ථයේ අරමුණ වේ.
Publisher : Sarasavi Book Publisher
Pages : 250
Language : Sinhala
ISBN : 978-955-31-1137-1
ISBN : 9789553111371
Product Code : 10120158
Shipping Weight : 360 g
Binding : Soft Binding