
Product Availability: Out of stock
එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් විය හැකි යැයි සැලකෙන මානසික අවස්ථා කීපයක් පිළිබඳව මෙම කෘතිය තුලින් සාකච්ඡා කෙරෙයි. තරහ ඇති වීම, එහි අනිටු ප්‍රතිඵලය, තරහ යාම වලක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග රාශියක් ද මෙමගින් විග්‍රහ කරනු ලබයි..
Publisher : Buddhist Cultural Center
Pages : 252
Language : Sinhala
ISBN : 955-8129-81-X
Shipping Weight : 330 g
Binding : Soft Binding
Sinhala Name : තරහට අභියෝගයක්