
Please note due to the new year's holiday the delivery of our books will be closed from 13th to 18th.
Product Availability: In stock
තාරුණ්‍යය සදහාම වු පොතකි.වර්තමාන තරුණ ජිවිතවලට බලපාන ප්‍රේමය,විවාහය, විලාසිතා,ක්‍රීඩා ආදි මාතෘකා හතක් තෝරාගෙන තරුණයන්ගේ බුද්ධිය ප්‍රබුද්ධ කර, චරිතය යහපත් කර රටට අවශ්‍ය තරුණ පරපුරක් සදහා ලියන ලද පොතකි.
Publisher : Buddhist Cultural Center
Pages : 50
Language : Sinhala
ISBN : 955-1222-66-0
Shipping Weight : 120g
Binding : Soft Binding
Sinhala Name : තාරුණ්‍ය සහ බුදුදහම