
Product Availability: In stock
පොල්වත්තේ බුද්ධත්ත නාහිමියන්ගේ කෘතියකි.තුන්පිටකයේ ඇතුළත් සූත්‍ර-ගාථා-ශික්ෂාපද ආදියේ නාමාවලියයි.ඒ ඒ පිටකවල ඒ ඒ වර්ගවල කවර කවර සූත්‍ර ඇතුළත් දැයි මෙහි පැහැදිලිව දැක්වේ.පන්සල්වල අත්‍යවශ්‍යම ග්‍රන්ථයකි.
Publisher : Buddhist Cultural Center
Pages : 290
Language : Pali
ISBN : 955-8129-85-2
Shipping Weight : 370
Binding : Soft Binding