0
$0.00
 x 

Cart empty

Filtering & Search

2452
3986
Ubhaya Prathimokshaya
By:
Ven. Rerukane Chandawimala

Product Availability: In stock

‘‘විනයො නාම සාසනස්ස ආයු“ විනය යනු බුද්ධ සසුනේ ආයුෂයයි. භික්ෂු සාසනයේ පැවත්මට භික්ෂු භික්ෂුනීන් යන දෙපරිසම මෙම විනය ආරක්ෂා කළ Read More
$1.14
Quantity

‘‘විනයො නාම සාසනස්ස ආයු“ විනය යනු බුද්ධ සසුනේ ආයුෂයයි. භික්ෂු සාසනයේ පැවත්මට භික්ෂු භික්ෂුනීන් යන දෙපරිසම මෙම විනය ආරක්ෂා කළ යුතුය. මෙහිදි උභය ප්‍රාතිමෝක්ෂය ග්‍රන්ථය තුළින් පිරිමසන්නේ සංඝ සමාජයට අත්‍යවශ්‍යම වන විනය ශික්ෂා පද පිළිබඳ අවබෝධයයි. සංඝ සමාජය තුළ සිල්වත් භික්ෂුවක් බිහි කිරීමට අවශ්‍යය වන මෙම උභය ප්‍රාතිමෝක්ෂය පිළිබඳ ලියැවුණ ග්‍රන්ථයන් දෝෂ සහිත විය. එබඳු දෝෂයන් මඟ හැර ඉතා නිවැරදිව සකස් කරන ලද මෙම ග්‍රන්ථය සම්බුද්ධ ශාසනයේ පැවත්මට හා දියුණුවට උපකාරි වන්නකි. මහා සංඝරත්නය වෙත පූජා කිරීම සඳහා ඉතාමත් යෝග්‍යය ග්‍රන්ථයකි.

Publisher : Sri Chandawimala Dhamma Treatises Preservation Board

Pages : 144

Language : Sinhala

ISBN : 955-8663-26-3

Shipping Weight : 220 g

Binding : Soft Binding

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 220.0000 g
Product Length 22
Product Width 15
Product Height 1
There are yet no reviews for this product.
Recently viewed products

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Search