
Product Availability: Out of stock
උම්මග්ග ජාතකය
උම්මග්ග ජාතක පොත කියවා අවසන් වනතුරු එක දිගට කියවීමට තරම් රුචියක් ඇති කරවන බෞද්ධ සාහිත්‍යයේ රසවත් කථා ගණනාවකින් සමන්විත වේ. බෝධිසත්වයන් වූ මහෞෂධ පඬිතුමාගේ වීර වික්‍රමයන් පිළිබිඹු කරන අතර එදිනෙදා ජනජීවිතයට ද අගනා උපදෙස් ලබා දෙන හාස්‍යයෙන් පිරි ග්රන්ථයකි.
Publisher : Samayawardhana Publishers
Pages : 217
Language : Sinhala
ISBN : 978-955-570-738-1
Shipping Weight : 287 g
Binding : Soft Binding