
Product Availability: Out of stock
ඌරයි කොටියයි - වඩුවෙක් ලඟ ලොකු මහත්වන වල් ඌරෙක් කැලෑවට ගිහින් උගේ රංචුවට එකතු වෙනවා.කොටියා තමයි මේ රංචුවේ එකම හතුරා.කොටියාට විරුද්ධව සටන් කරන්නට මේ ඌරා උපායක් යොදනවා.ඒක හරි යාවිද?
Publisher : M.D. Gunasena And Company Ltd
Pages : 12
Language : Sinhala
ISBN : 978-955-21-2091-6
Shipping Weight : 81 g
Binding : Soft Binding