0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Reset All
Untitled-429
Untitled-43
Vinaya Pitakaya - thripitaka Sahithya Ithihasya

Product Availability: In stock

භික්‍ෂු භික්‍ෂුණී උභතෝ සංඝයා විෂයෙහි පැණවූ මූලික විනය ශික්‍ෂාපද පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයකි. විනය යන්නෙහි අර්ථ විග‍්‍රහය හා Read More
$1.31
Quantity

ත‍්‍රිපිටක සාහිත්‍යය ඉතිහාසය-විනය පිටකය  - භික්‍ෂු භික්‍ෂුණී උභතෝ සංඝයා විෂයෙහි පැණවූ මූලික විනය ශික්‍ෂාපද පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයකි. විනය යන්නෙහි අර්ථ විග‍්‍රහය හා ශාසනයත් විනයත් ධර්මයත් අතර පවතින අන්නෝන්‍ය වූ ද අවියෝජනීය වූ ද සම්බන්ධතාවය පිළිබඳව ද  සාරංග විස්තරයක් ඇතුළත්ය. ථෙරවාදීන්ගෙන් වෙන් වූ අනෙකුත් නිකායාන්තර විනය සංග‍්‍රහයන් පිළිබඳව ද විස්තර ඇතුළත්ය. 

Publisher : Buddhist Cultural Centre

Pages : 107

Language : Sinhala

ISBN  : 978-955-663-547-8

Shipping Weight : 195 g

Binding : Soft Binding

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 195.0000 g
Product Length 21
Product Width 14
Product Height 0
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Sitemap