
Product Availability: In stock
පෙරවදන
මෙය සෝතාපන්න ඵලය ප්රත්යක්ෂ කර ගන්නා ආකාරය පිළිබඳ ත්‍රිපිටකගත උදාහරණ සහිතව කරන විශ්ලේෂණයකි, අලට්ඨඝකනාවලට ගැති නොවී, සාම්ප්‍රදායික ආචාර්ය මතවාංදවල සිර නොවී බුද්ධ වචනය ඇඳසුරින් සෝචාන් ඵලය ලබාගන හැක්කේ කෙසෙදැයි සොයා යෑම අපෂහ් ඒකායන අරමුණ විස. කිසිවෙකුට සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා බුදුරජාණන් වනන්සේ පෙන්වා දුන් නිවැරදි මාර්ගය, නිවැරදි ප්‍රතිපදාව නොඅඩුව මේ ග්‍රන්ථයෙන් හෙළිදරව් කර තිබේ, ලග්තු සම්පත් ඇනි ප්රහාවන්තයාට සෝවාන් ඵලය ලබාහැනීහ අතිදුෂ්කර කාර්යයක් නොව්, ඒ සඳහා සතපුරුෂ සාධුප්නයන් පෙලබවිම වේ කෘතියේ එකම අරමුණයි. පසුගිය සම්මයේ සෝතාපන්න ඵලයට පත් සන්පුරුෂ සුධීමතුන් කීප දෙනෙකු ඇසුරු කිරීමේ භාග්‍යය අපට උදා විය. මේ කෘතිය ලිවීම සඳහා අපව පොලඹවන ලද්දේ ද එකී සෝතාපන්නයන් විසිනි. ඔවුන්ගේ ප්රත්යක්ෂ දැනුම ද, ත්‍රිපිටකය ඇසුරින් ලද දැනුම ද මෙහි මූලික අඩිතාලමයි.
මේ කෘතිය රචනා කිරීම සඳහා ආරාධනෘ කරමින්, බොහෝ ධර්ම ග්රන්ථ සපයමින් සහ්යය චූ දිනේෂ් රංගන සොහොයුරා පුණ්‍යානුමෝදනා පූර්වකච සිහිපත් කරමි. ඒ සඳහා බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවරතන ග්රන්ථ ලබෘදුන් මදුරාවල, අම්පිටිගල, ශ්‍රී සුමංගලාරාමාධිපති ශාස්ත්‍රපති එන්දුනන්ද නාහිමියෝ කුඩා කල යිට අපට මාර්ගෝපදේශුක වූහ, කෝට්ටේ, ශ්‍රී නාග විහාරවාසී කෞටහේනේ නාරද හිම්යෝෝ සිය ත්‍රිපිටක ළපාතන් අල්මාරිය ඕනෑම විවර කර දුන්හ.
මෙය කියවන ඔබටත් සෝතාපන්නලයෙකු වීමට භාග්‍යය උදාවේවා!
සමුද්‍ර වෙන්තසිංහ
0772248173
2020,05.19
සරිසිලවිමල මාවන,
අමිපිට්ගල,
අඟභුරුවානොට,
හොරණ,