
Product Availability: In stock
සතර සතිපට්ඨානයට අයත් භාවනා ක්‍රම 4 අතර ඇති සම්බන්දතාවය නිසා වේදනාවන් ගැන පර්ර්ක්ෂණය කිරීමේ පැහැදිලි සීමාවක් සොයාගැනීම අපහසුය. මේ නිසා වේදනාව සහ කය පිළිබඳ සේව්වෙම් වලට පොදු සාකච්ඡාවන් සමුහයක් ද මෙම පොතෙහි අඩංගුව ඇත. වේදනානුපස්සනාව භාවනාවක් ලෙස වදන යෝගියකුට මෙන් ම වේදනාවන් නිසා පීඩා විඳින යෝගීන්ට ද මෙම පොත ප්‍රයෝජනවත් විය හැකිය.
Publisher : Buddhist Cultural Center
Pages : 178
Language : Sinhala
ISBN : 955-8873-10-1
Shipping Weight : 280 g
Binding : Soft Binding
Sinhala Name : වේදනාව නිරීක්ෂණයට