
Product Availability: In stock
විදර්ශනා භාවනා
විදර්ශනා භාවනා නැමති මේ කුඩා ග්‍රන්ථය පූජ්‍ය ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ, කුරුණෑගල ගුරු මාතාවක් සමග කළ ධර්ම සාකච්ඡාවක වාචික වාර්තාවකි. සාකච්ඡාවට විෂය වන්නේ යථාවබෝධය ලබන්නේ කේසේදැයි එම මෑණියන් නැගූ ප්රශ්නයයි. මුළු සාකච්ඡාවම විදර්ශනා භාවනාවක ස්වරූපය ගනී.
Pages : 64
Language : Sinhala
ISBN : 978-955-53010-1-5
Shipping Weight : 125 g
Binding : Soft Binding
Product Code : 10270053