0
Rs. 0.00
 x 

Cart empty
Untitled-1787
Yadeka Noratha Ratha

Product Availability: Out of stock

යා දෙක නොරත රත (ජාතක කථා) - බෞද්ධ ජාතක කථා පොතේ අතිශය ජනප‍්‍රිය ජාතක කථා ගණනාවක් උපයෝගී කරගනිමින් ගැහැනු ටොක්ක, රන්කරඩුවේ Read More
Rs. 160.00

යා දෙක නොරත රත (ජාතක කථා)

බෞද්ධ ජාතක කථා පොතේ අතිශය ජනප‍්‍රිය ජාතක කථා ගණනාවක් උපයෝගී කරගනිමින් ගැහැනු ටොක්ක, රන්කරඩුවේ සුචරිතය, ජීවිතය පිළිබඳ පාඨමාලාවක් ආදි මාතෘකා යොදා ගෙන පාඨක සුඛාස්වාදය සඳහා සරල සිංහල භාෂාවෙන් ලියැවුණු කථා පොතකි. කෙටි කථා පොතක් කියවීමෙන් ලබන අපූර්ව ආශ්වාදය සමඟ ජීවිතයට නැවුම් අත්දැකීම් සමුදායක් එක් කරන අද්විතීය විශිෂ්ට නිර්මාණයක් වශයෙන් අගය කළ හැකි කෘතියකි. 

Publisher :  Samayawardhana Publishers

Pages : 98

Language : Sinhala

ISBN : 955-570-180-6

Shipping Weight : 157 g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 157.0000 g
Product Length 22
Product Width 14
Product Height 0
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com