
Product Availability: Out of stock
යෝගිරාජ් ෂාම චරන් ලහිරි මහාසාය
මෙතුමා ගිහි ජීවිතයේ රැදී සිටිමින්ම යෝගවඩා ලෝකෝත්තර තත්වයට සැපවත්ව දිවැස්, දිවකන් ලබා රළු ශරීරයෙන් හා සියුම් ශරීරයෙන් ද ඕනෑම තැනක පෙනී සිටීමේ හැකියාව ලබමින් ජනතාවට විමුක්ති මාර්ගය පෙන්වා දුන්නේ තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මදමානයෙන් මිදී ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කිරීමෙන් විමුක්තිය ලදහැකි බව පසක් කරමිනි. මෙය Yogiraj Shama Churn Lahiree Mahasaya කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Publisher : Dayawansa Jayakodi & Company
Pages : 218
Language : Sinhala
ISBN : 978-955-686-059-7
Shipping Weight : 310 g
Binding : Soft Binding
Product Code : 10020010