Buddhists Meditation

Beyond Asava & Kilesa
Beyond Asava & Kilesa - Understanding the Roots of Suffering According to the Pali Canon.The doctoral thesis submitted by You-Mee-Lee a foreign lady residing in Sri Lanka for more than 16 years.
Rs 650.00
Living in Peace
This book contains the Dhamma Sermons delivered at Various gatherings on many aspects of the Buddha Dhamma from " How to practice kusala " to deeper teachings of "Satipattana Sutta" the sermons were delivered in a lucid and simple matter.
Rs 220.00
Sathipatthana Deshana
සතිපට්ඨාන දේශනා - ප්‍රයෝගිකව භාවනාවේ යෙදෙන යතිවරයන් වහන්සේ නමක්  විසින් භාවනාව උගැන්වීම උදෙසා ලියන ලද කෘතියකි. ආනාපාන සති භාවනාව පුරුදු කරන්නන් හට නිවැරදිව පුහුණු වීමට අත් පොතක් වන මෙය සතිපට්ඨානයෙහි පරමාර්ථයත් එය වැදීමෙන් ලැබෙන ආනිශන්සයන් යනාදී කරුණු විග්‍රහ කර ඇත.
Rs 200.00
Bhawana
භාවනා මානසික සුවයේ උදාව - භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්‍රන්ථයකි.
Rs 220.00
Anapana Sathi Bawanava
ආනාපාන සති භාවනාව - ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි. 
Rs 100.00
Out-of-Stock
Bhavanavata Adala Prayogika Karunu
Out-of-Stock
භාවනාවෙන් චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරගැනීමත් සිතෙහි දියුණුවත් සිදුකර දෙයි. එයට අදාල ප්‍රයෝගික කරුණු විග්‍රහ කරමින් මාතෘකා දෙතිසක් යටතෙහි මෙහි කරුණු සවිස්තර කර ඇත.
Out-of-Stock
Bodhiya Labimata Nam
Out-of-Stock
බෝධිය ලැබීමට නම්නි - වන හෙවත් අවබෝධය ලබාගැනීමට අවශ්‍ය දහම් කරුණු මෙහිදී සාකච්ඡා කෙරේ. සමථ විදර්ශනා භාවනා ගැනත්, සප්ත බොජ්ඣංග සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කරුණුත් අවබෝධය සඳහා හේතු කරගන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරේ.
Opening the Door of Your Heart
In this collection of teaching stories are many true-to-life tales, which are used to launch into a deeper exposition of mindfulness, wisdom, love, and compassion. ...
Rs 600.00
Sathipattana Bauddha Bhawanawe Hadawatha
සතිපට්ඨාන බෞද්ධ භාවනාවේ හදවත - බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සතිපට්ඨාන සූත්‍රයෙහි ඇති ගැඹුරු හා පුළුල් වූ විශේෂ වැදගත්කම් කෙරෙහි අවධානය යොමු කරමින්, එහි සදහන් ඉගැන්වීම් අවබෝධ කරගැනීමට හා ප්‍රායෝගිකව ඒවා භාවිතයට ගැනීම සදහා අවශ්‍ය මූලික උපදෙස් ලබාදීමක් මෙම කෘතිය මගින් සිදුකෙරේ. 
Rs 450.00
Out-of-Stock
Budu Dahame Bhavana Krama
Out-of-Stock
බුදු දහමේ භාවනා ක්‍රම - වර්තමානය වන විට බුදු දහමේ බොහෝ කොටස් (දහම් කරුණු) විකෘති කෙරෙමින් පවතී. 'භාවනා' විෂයට ද එය එසේම ය. නොයෙක් වෙනත් භාවනා ක්‍රම භාවනා උපදෙස් ආදියෙන් මිශ්‍ර වී බෞද්ධයින්ට තම දහමේ නියම භාවනා ක්‍රම හා උපදෙස් හරිහැටි හඳුනා ගැනීමට නොහැකි තරමට මිශ්‍රව කිලිටිව පවතී. ඒවා හඳුනාගෙන නියම බෞද්ධ භාවනා විධි තෝරා ගැනීමට පහසු කරවීම සඳහා මෙය අත්පොතක් වනු ඇත.
Bhawana Aprakata Lipi
ගත පෙනෙන කැඩපත ඉදිරියේ හැඩ වෙනවාට වඩා සිත දකින භාවනාවට සමවැදීමෙන් අපට සතුට ගෙන දෙයි. නිවනට අවැසි භාවනා විධි ප‍්‍රායෝගිකව හුරුකළ අපේ කාලයේ වැඩහිදි උතුම් යතිවරුන් තිදෙනෙකුගේ සදහම් සිතිවිලි භාවනා අප‍්‍රකට ලිපි කෘතියට ඇතුළත් කර තිබේ. 
Rs 125.00
Calm Breath, Clam Mind
Calm Breath, Clam Mind - Discover ancient Tibetan breath practices for calming your mind and improving your health in this plain-English guide.Over millennia, many Eastern traditions have developed practices that use the powerful healing energy of breath to treat physical, emotional, and mental problems. In Chinese, this energy is called chi; in Sanskrit it is called prana; and in Tibetan it is called lung.Lung is life-giving energy that moves through our bodies. A lack or imbalance of lung can create illnesses of body and mind or cause emotional struggles such as confusion, anger, and sadness. In this book Geshe YongDong Losar, a scholar and monk in the ancient Bön tradition of Tibet, guides us through time-tested practices to help balance our lung. His deep knowledge—garnered through years of study and practice—renders the practices simple and achievable, creating a clear path for us toward greater calmness, strength, and clarity.
Rs 5,320.00
Mindfulness A To Z
Mindfulness A To Z - From Acceptance to Zafu, Mindfulness A to Z offers a wealth of inspirational advice and practical instruction on how to bring mindfulness fully into your life. In each entry, Dr. Kozak combines his personal insights and expert guidance on all aspects of mindfulness meditation. Mindfulness A to Z presents a multifaceted look at living mindfully in our hectic world, whether dealing with internal conflict, such as fear of missing out, technical problems, such as how to meditate comfortably, or everyday joys such as finding your smile. Whether you devour the whole book in one sitting, or read an entry a day, Mindfulness A to Z will be a great resource for building better practices in your daily life.
Rs 5,650.00
108 Metaphors For Mindfulness
108 Metaphors For Mindfulness - This engaging and accessible little book is filled with both humor and profound teaching. It presents 108 metaphors for mindfulness, meditation practice, the nature of the self, change, deep acceptance, and other related concepts that Dr. Kozak has cultivated over twenty-five years of meditating, practicing yoga, and working as a clinical psychologist. Metaphors are indispensable to understanding mindfulness, and to help deeply internalize it and make it a part of everyday life. These mentally catchy images can motivate us to practice, show us how and where to bring mindfulness to life in our personal experience, and help us employ powerful methods for transformation.
Rs 5,650.00
Insight In To Emptiness
Insight In To Emptiness - A former abbot of one of the largest Tibetan Buddhist monasteries in the world, Khensur Jampa Tegchok has been teaching Westerners about Buddhism since the 1970s. With a deep respect for the intellectual capacity of his students, Khensur Tegchok here unpacks with great erudition Buddhism’s animating philosophical principle—the emptiness of all appearances. Engagingly edited by bestselling author Thubten Chodron, emptiness is here approached from a host of angles far beyond most treatments of the subject, while never sacrificing its conversational approach.
Rs 7,650.00
Saptha Wishudhi Nirdeshaya
සප්ත විශුද්ධි නිර්දේශය - සප්ත විසුද්ධ ධර්මය පිළිබඳව ග්‍රන්ථයෙන් ප්‍රකාශිතයි.විසුද්ධි මාර්ගය අභිධර්මර්ථ සංග්‍රහ තද්ව්‍යඛ්‍යා' විභාවිණි ටීකාදිය ඇසුරු කෙරෙමින් සම්පාදනය කර ඇත.
Rs 225.00
Wimukthi Margaya
විමුක්ති මාර්ගය - මිහිඳු මහා රහතන් වහන්සේගේ ශිෂ්‍ය මහාරිට්ඨා මහරහතන් වහන්සේ විසින් රචනා කරනලද ග්‍රන්ථයකි. හෙළ මහ අදුරු බුදුගොස් හිමියන් විසින් විරචිත විශුද්ධි මාර්ගයට පාදක වූ අත්පොතද මෙය වෙයි. සිංහලට පරිවර්තනය කරන ලද මෙය අධ්‍යාත්මීය දියුණුවට පිළිපන් සත්පුරුෂයින් පරිශීලනය කළයුත්තකි.
Rs 640.00
Mehen Enna
මෙහෙන් එන්න - විවිධ භාවනා ක්‍රම, භාවනා පුහුණු ආයතන, විවිධ ගුරුවරු, එකට එකක් වෙනස් භාවනා උපදෙස්, මේ ආදියෙන් පිරුණු සංකීර්ණ නගරයකි, වත්මන් බුදු සසුන. ඒ නගරය තුළ රස්තියාදු නොවී, වෙහෙස පීඩා නොගෙන අදාළ ස්ථානයට : අමා මහ නිවනට අපහසුවකින් තොරව ගමන් කිරීමට ඔබට ආරාධනා කරන කෘතියකි.
Rs 600.00
Me Mohotha Dakeema
මේ මොහොත දැකීම - භාවනානුයෝගීන් සඳහා නිර්මාණාත්මක මග පෙන්වීමකි.
Rs 400.00
Wedananupassanava
වේදනානුපස්සනාව - නොයෙකුත් ආකාරයේ වේදනා, ඒවායේ සුවිශේෂිත හේතූන්, වේදනා නැති කරන ආකාරය පිළිබඳ ගැඹුරට විහිදී ගිය බුද්ධ ඥානය පිළිබඳව වටහා ගැනීමට මූලාරම්භයක් මෙම කෘතිය තුළින් ඔබට ලඟාකර දෙනු ඇත.
Rs 200.00