Best sellers

-10%
Prathama, Dvitheeya Bauddha Dharma Sangayana
ප්‍රථම, ද්විතීය බෞද්ධ ධර්ම සංගායනා - බුදුරජුන් වැඩසිටි අවුරුදු හතලිස් පහක කාලය තුල දේශනා කරන ලද ධර්ම විනය මතක තබාගෙන සංරක්ෂණය කරනු වස් ධර්ම සංගායනා කරන ලදී. ප්‍රථම ද්විතීය සංගායනා නමින් පලවී තිබු පාලි හා චීන භාෂා කෘතිවල පරිවර්තනයකි..
Rs 252.00
Rs 280.00
-10%
Sri Lankave Pali Sahithyaya
ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍යය - ලොව පතළ මහා විද්වතෙකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකර ශුරීන්ගේ Pali Literature of Ceylon නම් වූ ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය  "ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍ය යනුවෙන් ඔබ අතට පත් කර ඇත.
Rs 765.00
Rs 850.00
-10%
Buddhism A Graduated Course (Step 6)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 144.00
Rs 160.00
-10%
Buddhism A Graduated Course (Step 7)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 180.00
Rs 200.00
-10%
Buddhism A Graduated Course (Step 8)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 108.00
Rs 120.00
-10%
Learn Dhamma Through Stories and Activities ( Book 1)
This booklet is mainly based on value education through Dhamma and also includes some activities for small finger. The activities too help to understand the Dhamma, which a small kid will not learn otherwise.
Rs 157.50
Rs 175.00
-10%
Buddhism A Graduated Course (Step 5)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 135.00
Rs 150.00
-10%
Narapathi Wijayabahu
නරපති විජයබාහු - හෙළ ඉතිහාසයේ ලංකාද්වීපය පාලනය කල සුවිශේෂී වූ විජයබාහු රජතුමා ගැන ලියවුන ළමා ග්‍රන්ථයකි. ළමා මනසට වීරත්වය ද චරිතාදර්ශය ද ගෙන දීමට හැකි වන පරිදි හද ගස්වා ඇත..
Rs 153.00
Rs 170.00
-10%
Sil Samadanveeme Guruvaraya
සිල් සමාදන්වීමේ ගුරුවරයා - සිල් සමාදන්ව ගතකරන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට බෙහෙවින් උපකාරීවන සෑම උවසූ උවැසියක් ලඟම තිබිය යුතු පොතකි. ශීල, භාවනා, වන්දනා ගාථා, සෙත් පිරිත් යන හැම දෙයකින් ම මෙම ග්‍රන්ථය පරිපුර්ණයහ. 
Rs 315.00
Rs 350.00
-10%
Hand Book For Novices
A good companion for novices containing all the essentials of their duties and responsibilities..
Rs 121.50
Rs 135.00
-10%
Sinhala Suthra Sangrahaya
සිංහල සූත්‍ර සංග්‍රහය - බුද්ධකාලීන බුද්ධශ්‍රාවකයන් අතර විදර්ශනාධූර හා ග්‍රන්ථධූර නමින් කිසියම් බෙදීමක් පැවති බව ධම්මපදඨකථාවෙහි සඳහන්ව ඇත.මෙම කෘතිය එම ධූර දෙකම විස්තර කෙරෙන සූත්‍ර සමූහයකින් නිර්මිතය.
Rs 279.00
Rs 310.00
-10%
Atanatiya Suthraya
ආටානාටිය සුත්‍රය - මෙම ග්‍රන්ථයෙහි ආටානාටිය සුත්‍රය සිංහලෙන් තේරුම් ගැනීමට සහ එය භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධිය පැහැදිලි කරමින් ඉදිරිපත් කර ඇත. බුදුරජනත් වහන්සේ සහ මහා යක්ෂ සේනාවක් අතර ඇති වූ සුසංවාදයක් මෙම ආටානාටිය සුත්‍ර දේශනාවේ එයි.
Rs 90.00
Rs 100.00
-10%
Maha Sihanada Suthraya
මහා සිහනාද සුත්‍රය - කස්සප නම් අචේලයකු විසින් බුදුන්ගේ අසල ලද ප්‍රශ්න වලට බුදුන්වහන්සේ වදාළ පිළිතුරු මහා සිහනාද සූත්‍රයේ අන්තර්ගත වේ.ආජීවක-නීඝණඨ අචේලක ආදී වූ බුදුන් දවස සිටි ශාස්තෲන් යයි කියාගන්නා ලද අය විසින් කරන ලද ප්‍රකාශන හා සසඳන විට බුද්ධ දේශනා සිංහනාදයක්ම වේ.
Rs 99.00
Rs 110.00
-10%
Parabhawa Suthraya Saha Wasala Suthraya
පරාභව සුත්‍රය සහ වසල සුත්‍රය - පරාභව සූත්‍රයෙහි කෙනෙකුගේ පිරීහීමට හේතුවන කරුණු දැක්වෙන අතර වසල සූත්‍රයෙහි මිනිසුන් අතර පවතින වසල වැඩ හෙවත් ජඩකම් ගැන විස්තර වේ.තුලනාත්මකව ඒ සූත්‍ර දෙක හැදෑරීමට පහසු ලෙසත්,කෙනෙකුට තව ජීවිතය හා ක්‍රියාකාරකම් යහපත් ලෙස සකස් කර ගැනීමට සූත්‍ර දේශනාහි ඇති කරුණු බොහෝ සෙයින්ම ප්‍රයෝජනවත්ය.
Rs 117.00
Rs 130.00
-10%
Sigalowada Suthraya
සිගාලෝවාද සුත්‍රය - දීඝ නිකායෙහි අඩංගු මෙම සූත්‍රය මගින් ගිහියන්ගේ ජීවිත හැඩ ගස්වා ගත හැකි පරිදි දහම් කරුණු විශාල ලෙස අඩංගුය.එහි පරපුරට සමාජ යථාර්ථය පෙන්වාදීම සඳහා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සම්පාදනය කර ඇති මෙම පොත් පිංච ඉතාමත් අගනේය.
Rs 135.00
Rs 150.00
-10%
Maha Parinirwana Suthraya
මහා පරිනිර්වාණ සුත්‍රය - බුදුන්වහන්සේගේ ජීවිතය අවසන් තෙමස හා බැඳුනු සිද්ධීන් පිළිබඳව කෙරෙන අනුවේදනීය විස්තර ඇතුළත් පාළි සූත්‍රයේ සම්පූර්ණ සරල සිංහල පරිවර්තනයකි.
Rs 180.00
Rs 200.00
-10%
Karaniya Meththa Suthraya
කරණීයමෙත්ත සුත්‍රය - මෙම පොතද පිරිත් සූත්‍රයේ සිංහල තේරුම භාවිතා කිරීමේ පිළිවෙල භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධිය පැහැදිලි කරමින් ලියන ලද කුඩා පොත් පිංචකි.බෞද්ධයන්ට පරිශීලනයට පහසුවන සේ ඉතා දැකුම්කළු නිමාවකින් යුක්තය.
Rs 90.00
Rs 100.00
-10%
The Expectation From Sigalovadasutta
The book contains an exposition of sigālovādasutta and how it is relevant to the contemporary society. It is suitable for the lay Buddhists who strive to model their lives in accordance with Buddhist principles. In short this book encapsulates the discipline meant by the Buddha to the layman.

Rs 297.00
Rs 330.00
-10%
Cultivation in the present moment
Cultivation in the present moment - An English translation of a Chinese text containing disciplinary rules for Buddhist nuns.. most suitable for Bhikkhunis engaged in studying monastic discipline of nuns.
Rs 495.00
Rs 550.00
-10%
Sithuvili Handuna Ganne Kese Da?
සිතුවිලි හඳුනා ගන්නේ කෙසේ ද? - පාඨකයා හට තම මනස නිවැරදිව තේරුම් ගැනීම සඳහා වන මගපෙන්වීමක් ලෙස සලකා බලන විට මඩිහේ සුගතසිරි හිමිපාණන්ගේ මෙම කෘතිය ධර්මකාමී පාඨක ලෝකය වෙත ප්‍රදානය කොට ඇති අගනා ධර්ම දානයක් වේ. සිත පිළිබඳ බොහෝ ඉගැන්වීම් මෙම කෘතියෙහි අන්තර්ගතය.
Rs 270.00
Rs 300.00
Deegha Nikaya 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන දීඝ නිකාය 3  කාණ්ඩය වේ . 
Rs 1,975.00
Pariwara Pali 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරිවාරපාළි  2  කාණ්ඩය වේ . 
Rs 1,830.00
Pariwara Pali 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරිවාරපාළි  1  කාණ්ඩය වේ . 
Rs 2,110.00