Books

The Science And The Art Of Buddhism
A Condensed Summary Of the Teachings as evinced by a young Doctor, dealing with mater mind and consciousness. Buddhism is a science as well as art. How Come and Why? Just read to find out for yourself !
Rs 170.00
Budun Wadala Dharmaya
 බුදුන් වදාළ ධර්මය - ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
Rs 650.00
Dasa Punyak Kriya Wibhagaya
දස පුණ්‍ය ක්‍රියා විභාගය - දසපින් කිරියවත් පිළිබඳව අටුවාවන්හි හා ත්‍රිපිටකාගත කරුණු දක්වමින් සම්පාදිත ග්‍රන්ථයකි. එක් එක් පින්කම් පිළිබඳව උපමා කතා අනුසාරයෙන් කරන විස්තරාත්මක වර්ණනාව කියවන්නට රුචිය දනවයි.
Rs 300.00
Budu Dahame Mulika Iganveem
බුදු දහමේ මූලික ඉගැන්වීම් - බෞද්ධයකු වන්නේ කෙසේදැයි යන්නෙන් ආරම්භ කර පියවරින් පියවර ගැඹුරට යමින් ත්‍රිලක්ෂණය, බෝධි පාක්ෂික ධර්ම, පටිච්ච සමුප්පාදය, කර්මය, පුනර්භවය ආදී වසයෙන් ගැඹුරු ධර්ම කරුණු ද සරලව පැහැදිලිව මෙම ග්‍රන්ථයේ ඉදිරිපත් කර තිබේ.
Rs 450.00
Shraddhaven Pragnavata
ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවට - ශ්‍රද්ධාව හා ප්‍රඥාව පිළිබඳව ශ්‍රාස්ත්‍රීය විග්‍රහයක් සරල බසින් මෙම පොතෙන් ඉදිරිපත් කර ඇත. සමහර බෞද්ධයෝ ශ්‍රද්ධාව වර්ධනය කරතත් ප්‍රඥාව වර්ධනයට උත්සාහ නොදක්වති.එහෙත් ප්‍රඥාව සහ ශ්‍රද්ධාව සමව පවත්වාගෙන යායුතු බව මෙයින් පැහැදිළි කරයි.
Rs 275.00
Dependent Arising
Here in is found a detailed description of one of the most central concepts of Buddhism that of "dependent arising or Paticcasamupadha" according to the Pali canon of the Theravada school Buddhism.
Rs 750.00
Budu Dahama Agamatath Vidyawatath Sama Visama Wana Ayuru
බුදු දහම ආගමටත් විද්‍යාවටත් සමවිසම වන අයුරු - කර්මය, පුනර්භවය, සංසාරය, විඥාණය, නිර්වාණය ආදී ප‍්‍රස්තුත ලොව කවර කලෙකත් විවාදිත සංකල්පයෝය.  මේවා පිළිබඳ යම් හෝ සාධාරණ මතවාදයකට පැමිණීමට නම් ඒවා විද්‍යාව හා සැසඳීම විය යුතුය යනු අතිබහුතරයකගේ මතයයි. එම කරුණු හා බුදු දහමේ ඉගැන්වෙන මූලික දර්ශනයන් විද්‍යාත්මක පදනමකින් සාකච්ඡුාවට බªන් කළ ග‍්‍රන්ථයකි.  බුදුරජාණන්වහන්සේ පිළිබඳවත් සතර සතිපට්ඨානය වැඞීම සම්බන්ධවත් ලියැවී ඇති කෙටි විවරණයකින් ග‍්‍රන්ථය අලංකාර වී ඇත. 
Rs 700.00
Let Us See Buddhism
An introduction to Vipassana Meditation (based on Dhamma Hadaya TV Discussions)
Rs 500.00
Mul Budu Dahame Sita Vajrayanaya Dakva Sarala Hadinvemak
මුල් බුදු දහමේ සිට වජ්‍රයානය දක්වා සරල හැඳින්වීමක් - මුල් බුදු දහම යනු කුමක්ද , නිකාය භේදයේ පසුබිම කෙසේද  , අභිධර්මයේ ආරම්භය හා වර්ධනය , නිකාය භේදයේ ප්‍රවර්ධනය , පුද්ගලවාදය , සර්වාස්තිවාද ගුරුකුලය , මහායාන බුදුදහම , මාධ්‍යමික දර්ශනය , යෝගාචාර ගුරුකුලය , වජ්‍රායාන බුදු දහම දක්වා වූ කාලය පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක්  මෙම ග්‍රන්ථයෙහි සදහන් වේ.
Rs 230.00
Sanskara Wishleshanaya
සංස්කාර විශ්ලේෂණය - සංස්කාර විශ්ලේෂණය නම් ග්‍රන්ථයට නව සංස්කරණයක් වශයෙන් මෙම ග්‍රන්ථය ලියා ඇත. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීමට නම් සංස්කාර මොනවාදැයි තේරුම්ගත යුතුය. එම සංස්කාර පිළිබඳව මෙහිදී ඉතා සරලව පුළුල් ලෙස විග්‍රහ කර ඇත..
Rs 300.00
Saptha Vishuddhiya Ha Vidarshana Bhawana
සමථ හා විපස්සනා වඩන්නකු විසින් අනුගමනය කළ යුතු ක‍්‍රමික පිළිවෙත ඉතා සරලව මෙම ග‍්‍රන්ථයෙන් දක්වා ඇත.  සමථය වැඞීමේදී සප්ත විශුද්ධි ධර්මයන්ගෙන් පිරිසිදු විය යුතු ආකාරයත් විදර්ශනාව ප‍්‍රගුණ කිරීමේ දී විශුද්ධි ධර්මයන් භාවිතා කළ යුතු ආකාරයත් විදර්ශනා භාවනාවෙහි අවශ්‍යතාවත් මෙහිලා විස්තර කර ඇත.  
Rs 120.00
Budu Dahame Sakkaya Dittiya Hewath Mama Handuna Genima
මම කියා සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැතැයි දක්වන මතවාදය මහායානය හරහා පැමිණි සංකල්පයක් බවත් මම යන්නෙහි බුද්ධ දේශිත සංකල්පීය සත්‍යතාව ප‍්‍රබුද්ධ ජනයා අතරට සාධනීයව ගෙනයාමට ගත් සාර්ථක ව්‍යායාමයකි. 
Rs 230.00
Yatharthaya, Vimukthiya Saha Budu Dahama
යථාර්ථය විමුක්තිය සහ බුදු දහම - මූලික වශයෙන් වඩාත් පැරණි යැයි පිළිගැනෙන පාළි සූත‍්‍ර දේශනා මෙන්ම තදනුබද්ධ අට්ඨකථාවන් ද ප‍්‍රාමාණික විද්වතුන් විසින් ලියා පළකොට ඇති ද්විතීයික මූලාශ‍්‍රය ද ඇසුරුකොට විවිධ මාතෘකා යටතේ සම්පාදනය කරන ලද මූලික බෞද්ධ ඉගැන්වීම් පිළිබද ශාස්ත‍්‍රීය ලිපි කිහිපයක් මෙහි සංග‍්‍රහ කොට ඇත. 
Rs 320.00
Fundamentals Of Buddhist Polity
An in-depth study into the system of government envisaged by the Buddha, its pollical and economic principles, agricultural policies, foreign affairs and attitude towards war. Prof. Oliver Abeynayake deals extensively with the way in which the society during the time of the Buddha evolved from primitive beginnings and what psychological instincts were dominant during the various phases of its evolution. In the end, its all about the unique contribution made by one of the Master Minds of the Indo-Aryan civilization towards the political ethos of the world.
Rs 400.00
Agamak Washayen Bududahame Visheshathwaya
ආගමක් වශයෙන් බුදුදහමේ විශේෂත්වය - ආගම හා බුදු දහම අතර වෙනස ජනතාවට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි කරුණු පැහැදැලිව අවබෝධ කර ගැනීමෙන් පිළිගත යුතු බවට ඉගැන්වෙන සදාචාරධර්ම, ජීවිතයේ යහ පැවැත්මට යොදාගත යුතු ආකාරය ගැන අතිපූජ්‍ය ආචාර්ය, කේ. ශ්‍රී. ධම්මානන්ද මාහිමිපාණන් විසින් මෙම කෘතිය මඟින් සවිස්තරව පැහැදිලි කර තිබීම අතිශයින් අගය කළ යුතු ය.
Rs 180.00
Dependent Origination Another Perspective
Dependent Origination - the teaching of all Buddhas - discovered and preached by the Buddha Gautama has been interpreted in many ways over the years. This presentation which Nimal calls "Another Perspective Origination in a very practical way. He has supported his understanding with story evidence using the key discourses found in the Sutta Pitaka itself.
Rs 250.00
Importance Of Karma In The Teachings Of The Buddha
The Doctrine of Karma is a sine qua no of the Buddhist Theory of Existence and, in fact, formed a central theme in India. Karama is defined basically as action which, in turn, has its basis in volition, either good or bad. Hence, Karma is mostly volition and has implications running into psychological, ethical and social spheres; its manifestations are thus threefold. The author of this treatise explores Karma in all its ramifications according to what is laid bare in the pali canon and its allied commentaries. This book undoubtedly forms an important contemporary contribution in assessing the Early Buddhist Theory of Karma in all its implications.
Rs 500.00
Welcome to Buddhism
Welcome to Buddhism - Welcome to Buddhism was written not only as an attempt to satisfy that need but also for the benefit of thinking people who wished to learn about this great philosophy. 
Rs 470.00
A Guide to Buddhism A to Z
A Guide to Buddhism A to Z - This book is an easy to read , comprehensive and accurate guide to the Buddha's teaching and the Buddhist perspective on various contemporary issues.
Rs 850.00
Sathva Kriyakarithvaya
සත්ව ක්‍රියාකාරීත්වය - සත්ව ලෝකයේ සත්ව ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ. සත්ව ක්‍රියාකාරිත්වය පිළිබඳ ආගමික මතවාද, සහ නොයෙක් මතවාද තිබුනද ඒවාට පාඨකයාට අන්තගාමී නොවී මධ්‍යස්තව ස්වාධීනව නිගමනයකට පත්වීමට හැකි අයුරින් ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 270.00
31 Planes Of Existence
There are 31 different planes wherein a being can be born. This book contains a fairly comprehensive description of those planes or words where existence can find a footing..
Rs 110.00
Karma And Rebirth
A paper written by Prof. Lily de Silva to clear some misconception that are prevalent in contemporary society regarding the Buddhist theory of Karma. 
Rs 70.00
Out-of-Stock
Punarbhavaye Mulika Siddhantha
Out-of-Stock
පුනර්භවයේ මුලික සිද්ධාන්ත - බෞද්ධ දර්ශනයේ විග්‍රහ කරන විඥාණය හා කාර්ම වේගය යන අභ්‍යන්තර ශක්ති දෙක බාහිර වූ සංස්කාරයන් හා ලෝක විෂය සමග බද්ධවීම මත පුනර්භවයට මග සැලසෙන බව ඉතා සරලව කටත් අවබෝධ කරගත හැකි අයුරින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
Arya Ashtangika Margaya Hewath Madyama Prathipadawa
ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව - මෙම කුඩා ධර්ම සංග්‍රහයෙන් නාහිමිපාණන් විසින් ඉතා සරලව හා සවිස්තරව චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබදව ඉදිරිපත් කර ඇත.
Rs 180.00